!!!සැලකිය යුතුයි!!!Links Click කිරීමකදී Open වන Ads පිටුවේ තත්:5 කට පසුව Continue Click කරන්න

Pink Art

Side Tab

Sharing Sidebar

Facebook Popup

Disable Copy and Paste

Recent Posts

Saturday, June 11, 2016

තත්පරයක දිග වෙනස් වන ලකුණු



ජර්මනියේ පර්යේෂක පිරිසක් අතිශය නිවැරදි ඔරලෝසුවක් හැදීමට ක්‍රමයක් සොයාගෙන තියනවා. එහි නිරවද්‍යතාවය කොතෙක්ද කිවහොත් මේ විශ්වය ආරම්භය තරම් අතීතයේදී මෙම ඔරලෝසුව ක්‍රියාකිරීම ඇරඹුවත් එහි වෙලාව වෙනස් වෙන්නේ තත්පර 100ක් වැනි කාලයකිනි.

විශ්වයේ මේ වන විට ආයු කාලය ගත්තම තත්පර 100ක් කියන එක අදාලම නෑනේ. ;)

මේකේ වෙලාව ගණනය කරන්නේ අපි දැනට වෙලාව ගනින ආකාරයට නම් නෙමෙයි... මුලින්ම බලමු දැනට වෙලාව ගනින්නේ කොහොමද කියලා.
සාමාන්‍ය ඔරලෝසුවකනම් ඔරලෝසු බට්ටා පදනම් කරගනී, පරමාණුක ඔරලෝසුවල ගණනය කරන්නේ ස්වභාවික සීසියම් පරමාණුවක් ඉදිරියටත් පසුපසටත් වන චලිතය අනුවයි. 



අලුත් ඔරලෝසුව හැදූ පසු වෙලාවේ නිවැරදි බවෙහි කිසිඳු වෙනසක් මිනිසුන්ට නොදැනෙනු ඇති බවත් GPS Navigation සඳහා මෙම වේලා වෙනස පැහැදිලිව වැටහෙනු ඇති බවත් කියවේ.

1967 සිට අන්තර්ජාතික ඒකක පද්ධතිය ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට තත්පරයක දිග ලෙස සැලකෙන්නේ, සීසියම් පරමාණුවක දෝලනය වීම් මඟින් නිපදවෙන සූක්ෂම තරංග සංඥාවල චක්‍ර 9,192,631,770ක් තුල ගෙවී යන කාලයයි. ඔප්ටිකා නමැති සඟරාවෙහි පලවී ඇති පරිදි අභිනවයෙන් සොයාගත් ඔරලෝසුවේ වේලාව සැකසෙන්නේ ස්ට්රොන්ටියම් පරමාණුවක චලනය වීම අනුවයි. ස්ට්රොන්ටියම් පරමාණුව සීසියම් පරමාණුවට වඩා වේගයෙන් චලනය වන්නකි.



ස්ට්රොන්ටියම් පරමාණුවක චලනය අන්තර්ජාතික ඒකක පද්ධතියට අනුව සාපේක්ෂ වශයෙන් සසඳා බැලුවහොත් තත්පරයක් යනු චක්‍ර බිලියන 429,000 කි. මේ ක්‍රමයට තත්පරයක දිග ගණනය කළහොත් අනෙකුත් ක්‍රම වලට වඩා වැරදි අවම වන බවත්, එසේ වුවත් මේ ක්‍රමය නිල වශයෙන් භාවිත කිරීම තවත් වසර 10ක් පමණ හෝ ප්‍රමාද කිරීම හොඳ බවත් පර්යේෂකයෝ පවසති...

Tuesday, May 31, 2016

200 Facebook Comment Photos pack


මෙතන ෆේස්බුක් ෆොටෝ කමෙන්ට් 200ක පැක් එකක් තියනවා... MB 3 යන්නේ අරගෙනම බලන්න...



Monday, May 30, 2016

Loving Heart Beat FL Studio Project



මෙන්න යාලුවනේ DJ කරන අයට තවත් වටිනා කියන පොස්ට් එකක්...මේකේ තියෙන්නේ ප්‍රසිද්ධ බීට් එකක Project එකක්... එකෙන් ඔයාලට බීට් හදන්නේ කොහොමද කියල අවබෝධ කරගන්න පුළුවන්... ඒ වගේම මේ බීට් එකෙන් ලස්සන Mix එකක් කරගන්නත් පුළුවන්...


Sunday, May 29, 2016

Club Loop Pack


මෙන්න DJ කරන අයට තවත් වටින Loop Pack එකක් තියනවා..... අරගෙනම බලන්න... :)



Thursday, May 12, 2016

පෙම්වතුන් අතර ජනප්‍රිය මෘදුකාංගයක්

කාලෙකට පස්සේ හිතුනා ආයෙත් බ්ලොග් එකට බහින්න. මේ ඇප නම් වටින්නේ පෙම්වතුන්ටම තමා. දැනටමත් පෙම්වතුන් අතරේ ගොඩක් ජනප්‍රියයි. ඊට හේතු තමා මේ තියෙන්නේ. 





  1. වේගවත් සහ රහසිගතව සන්නිවේදනය කිරීමේ හැකියාවයි. 
  2. පෙම්වතුන් ආකර්ෂණය කරන ස්ටිකර් රාශිය.
  3. දෙදෙනා සිටින කාලගුණික තත්වයන් අනෙකාට දැකගැනීමේ විශේෂ හැකියාව.
  4. දෙදෙනා වෙනුවෙන්ම තනි කැලැන්ඩරයක් නිමවා ඇති නිසා දෙදෙනාගේම වැඩකටයුතු දෙදෙනාටම දැනගැනීමට හැකි වීම.
  5. තමාගේ පින්තූර එකතුවක් සහ විශේෂ සැකැස්ම.
  6. වෙනස්ම wallpaper එකතුවක් තිබීම. අන් අයට ඇතුලත් විය නොහැකි ලෙස password යෙදිය හැකි වීම.







ඔයත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් මේ ඇප් එක use කරලා බලන්න. වැදගත් දෙයක් තියනවනම් comment එකක් දාන්න. මමනම් තනිකඩය නිසා use කරලා බලන්න විදිහක් නෑ.. :(

Tuesday, October 6, 2015

175MB Percussion Pack For Dj Artists

  • හැමෝටම සුබ දවසක්...... DJ Artistලට ගොඩක් වටින දෙයක් තමයි මම අද ගෙනාවේ.මේ sample වලින් ඔයාලගේ සිංදු වලට ලස්සන beat හදාගන්න පුළුවන්...

  • CONTENTS
  • 89 percussion samples
  • 16 bowed cymbals
  • 4 cabassa samples
  • 10 chimes
  • 19 cymbal samples
  • 6 frame drums
  • 5 metal shakers
  • 11 ocean drums
  • 3 rain sticks
  • 7 shakers
  • 8 thunder tube samples
  • 24-bit WAV format
  • 96 kHz Stereo
  • 348 MB size on disk
  • 172 MB download size (ZIP archive)


Thursday, October 1, 2015

100 Thabla Sample For 2MB

 හැමෝටම සුබ දවසක්...... DJ Artistලට ගොඩක් වටින දෙයක් තමයි මම අද ගෙනාවේ.මේ sample වලින් ඔයාලගේ සිංදු වලට ලස්සන beat හදාගන්න පුළුවන්....වැඩිය නෑ....MB 2යි තියෙන්නේ.....හැබැයි sample 100ක් තියනවා.........අරගෙනම බලන්න........




Related Posts Plugin for WordPress, Blogger...