කාලෙකට පස්සේ හිතුනා ආයෙත් බ්ලොග් එකට බහින්න. මේ ඇප නම් වටින්නේ පෙම්වතුන්ටම තමා. දැනටමත් පෙම්වතුන් අතරේ ගොඩක් ජනප්‍රියයි. ඊට හේතු තමා මේ තියෙන්නේ.
- වේගවත් සහ රහසිගතව සන්නිවේදනය කිරීමේ හැකියාවයි.
- පෙම්වතුන් ආකර්ෂණය කරන ස්ටිකර් රාශිය.
- දෙදෙනා සිටින කාලගුණික තත්වයන් අනෙකාට දැකගැනීමේ විශේෂ හැකියාව.
- දෙදෙනා වෙනුවෙන්ම තනි කැලැන්ඩරයක් නිමවා ඇති නිසා දෙදෙනාගේම වැඩකටයුතු දෙදෙනාටම දැනගැනීමට හැකි වීම.
- තමාගේ පින්තූර එකතුවක් සහ විශේෂ සැකැස්ම.
- වෙනස්ම wallpaper එකතුවක් තිබීම. අන් අයට ඇතුලත් විය නොහැකි ලෙස password යෙදිය හැකි වීම.









































