!!!සැලකිය යුතුයි!!!Links Click කිරීමකදී Open වන Ads පිටුවේ තත්:5 කට පසුව Continue Click කරන්න

Pink Art

Side Tab

Sharing Sidebar

Facebook Popup

Disable Copy and Paste

Recent Posts

Saturday, January 3, 2015

1000 Sinhala Fonts Pack (50MB)

හැමෝටම සුබ දවසක්.........මම අද අරන් ආවේ සිංහල Fonts lOOO ක එකතුවක්.මේක අරගෙන Windows 8,8.1හෝ 7 වල ස්ථාපිත කරන්න නම් Select All (ctrl+A) කරලා Right Click කරලා Install කරන්න.Windows Xp වල නම් Control Panal එකේ Font වලට ගිහින් වැඩේ කරගන්න පුළුවන්.





Friday, January 2, 2015

YouTube Downloader Pro With Crake

     හැමෝටම සුබ දවසක්.........මම අද ඔයාලට අරන් ආවේ YouTube කියන වෙබ් අඩවියේ තියන Videos  කරන්න පුළුවන් ලේසිම මෘදුකාංගය වෙන YouTube Downloader Pro කියන මෘදුකාංගයයි...ඔයාලට කරන්න තියෙන්නේ මේක Read Me File එකේ තියන විදිහට Install කරලා YouTube Video එක Play වෙන වෙලාවේ Browser එකේ තියන Link එක Copy කරලා මේකට Past කරන්න විතරයි.




Wednesday, October 8, 2014

Top 5 Site For DJ Artist


 හැමෝටම සුබ දවසක්.........මම අද අරන් ආපු දේ නම් ගොඩක් වටින්නේ DJ ආශ්‍රිතව වැඩ කරන යට තමා..........මේ දවස්වල  dj කරන හැමෝටම Sample,Loop,Vocal,Effect,Scratch වගේ දේවල් ගැන ලොකු උනන්දුවක් තියනවා....ඔය හැම දෙයක්ම හොයාගන්න පුළුවන් සුපිරි වෙබ් අඩවි 5ක් මම අද අරන් අවා.....ඔන්න පහල තියනවා.....ගිහිල්ලම බලන්නකෝ…





Thursday, September 25, 2014

50 HQ Beat Loops Pack


 හැමෝටම සුබ දවසක්......... DJ Artistලට ගොඩක් වටින දෙයක් තමයි මම අද ගෙනාවේ.....මෙතනින් ඔයා කැමති විලාසිතාවක Beat Loops අරගන්න පුළුවන්.......මෙන්න ලින්ක්ස් ටික පහල තියනවා.....කැමති එකක් අරගෙන ලස්සනට mix කරන්නකෝ....මේ loops වලින් හදපු mix අහන්න ඕනේ නම් මෙතන Click කරන්න.....Comment එකකුත් දාලම යන්න.........යෝජනා,චෝදනා එහෙම ඇතිනේ.....

Thursday, September 11, 2014

අඩුම මිලට Unlimited Deta පැකේජ කීපයක් මෙන්න.

හැමෝටම සුබ දවසක්.........අපි හැමෝටම තියන ගැටළුවක් තමයි සිම් එකේ Deta ඉවරවෙනෙක.හැබැයි මේ පැකේජ වලින් නම් අපිට කිසිම ගැටළුවක් නෑ.මෙහි අදාල කාලය තුල අපිට දත්ත ඕනෑ තරම් ලැබෙනවා.අපේ Dongle එකේ Speed එකත් මේකට වැදගත් වෙනවා. රූපයේ දක්වා ඇති පැකේජ ඔබට මේ අයුරින් ක්‍රියාත්මක කරගන්න පුළුවන්.


Rs.25 - 1/2Hr  >>> kbb<space>20 Send To 678
Rs.57 - 2Hr  >>> kbb<space>50 Send To 678
Rs.114 - 4Hr  >>> kbb<space>100 Send To 678


Sunday, September 7, 2014

Desktop එකට පියාඹන පිලිහුඩුවෙක් දාමුද?

හැමෝටම සුබ දවසක්.........මම අද අරන් අවා තවත් සුපිරි වැඩ කැල්ලක්.මේක download කරගෙන open කරන්න.....එතකොට මේ පිළිහුඩුවා ඔයාගේ desktop එකේ හැම තැනම පියඹනවා  බලන්න පුළුවන්.400KB තියෙන්නේ.අරගෙනම බලන්නකෝ......






Saturday, September 6, 2014

Video Edit නම් Vegas Pro තමයි


හැමෝටම සුබ දවසක්.........මම අද ඔයාලට අරගෙන ආවා තවත් වටිනා මෘදුකාංගයක්....මම මීට කලින් දීපු Power Director එකට වඩා  උසස් තත්වයේ Video හදන්න මේකෙන් පුළුවන්...මම Remix Video හදන්නෙත් මේකෙන්ම තමයි......අරගෙනම බලන්නකෝ.....





Related Posts Plugin for WordPress, Blogger...