Recent Posts
Tuesday, May 31, 2016
Monday, May 30, 2016
Loving Heart Beat FL Studio Project

මෙන්න යාලුවනේ DJ කරන අයට තවත් වටිනා කියන පොස්ට් එකක්...මේකේ තියෙන්නේ ප්‍රසිද්ධ බීට් එකක Project එකක්... එකෙන් ඔයාලට බීට් හදන්නේ කොහොමද කියල අවබෝධ කරගන්න පුළුවන්... ඒ වගේම මේ බීට් එකෙන් ලස්සන Mix එකක් කරගන්නත් පුළුවන්...
Sunday, May 29, 2016
Thursday, May 12, 2016
පෙම්වතුන් අතර ජනප්‍රිය මෘදුකාංගයක්
කාලෙකට පස්සේ හිතුනා ආයෙත් බ්ලොග් එකට බහින්න. මේ ඇප නම් වටින්නේ පෙම්වතුන්ටම තමා. දැනටමත් පෙම්වතුන් අතරේ ගොඩක් ජනප්‍රියයි. ඊට හේතු තමා මේ තියෙන්නේ.
- වේගවත් සහ රහසිගතව සන්නිවේදනය කිරීමේ හැකියාවයි.
- පෙම්වතුන් ආකර්ෂණය කරන ස්ටිකර් රාශිය.
- දෙදෙනා සිටින කාලගුණික තත්වයන් අනෙකාට දැකගැනීමේ විශේෂ හැකියාව.
- දෙදෙනා වෙනුවෙන්ම තනි කැලැන්ඩරයක් නිමවා ඇති නිසා දෙදෙනාගේම වැඩකටයුතු දෙදෙනාටම දැනගැනීමට හැකි වීම.
- තමාගේ පින්තූර එකතුවක් සහ විශේෂ සැකැස්ම.
- වෙනස්ම wallpaper එකතුවක් තිබීම. අන් අයට ඇතුලත් විය නොහැකි ලෙස password යෙදිය හැකි වීම.
ඔයත් පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් මේ ඇප් එක use කරලා බලන්න. වැදගත් දෙයක් තියනවනම් comment එකක් දාන්න. මමනම් තනිකඩය නිසා use කරලා බලන්න විදිහක් නෑ.. :(
Subscribe to:
Comments (Atom)














